සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඇල්ටෝ ධර්මේගේ ගෝලයෙක් අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ඇල්ටෝ ධර්මේ' යන අයගේ ගෝලයෙකු වන 'දුමිඳුගේ'නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,000ක් සොයාගෙන ඇති බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.

මොහු රත්මලාන ශ්‍රී ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගයෙක්.

අඳාළ සැකකරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (12) දින ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා දුෂණ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදීයි.

සුළු මොහොතකට පෙර පා. මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

සුළු මොහොතකට පෙර පා. මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට