ලෝකෙම පිස්සු වට්ටපු BTS තරුව V ගෙන් භයානක හෙළිදරව්වක් - LIVE ඇවිත් කියපු දේට රසිකයින් කම්පා වෙයි

Report

ජනප්‍රිය BTS කණ්ඩායමෙහි සාමාජිකයෙකු වන කිම් තේ-හ්යුන්ග් හෙවත් V, එක් කණක ශ්‍රවණාබාධයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවට නිවේදනය නිකුත් කර ඇත.

ඒ සංගීත කණ්ඩායමේ බෙහෙවින් අපේක්ෂා කරන ලද ලෝක සංචාරයේ මැද භාගයේදී බව සඳහන්.

ඒ අනුව ඊයේ(12) දින සජීවී විකාශනයකදී, 30 හැවිරිදි ඔහු පවසා ඇත්තේ තමා වසර දෙකහමාරක් පමණ මෙම ගැටලුව සමඟ කටයුතු කළ බවයි.

එමෙන්ම ඔහු එය රසිකයින්ට හෙළි කළ පළමු අවස්ථාව මෙය බවත් ඔහු සඳහන් කර ඇත.

මටයි අම්මටයි අපහාස කරපු නිසා පිහියෙන් ඇන්නා.. ඉගෙන ගන්න ජපන් ගිය ලාංකික තරුණයන් දෙදෙනෙක්ට අත් වූ ඉරණම - අයෙක් මරුට

මටයි අම්මටයි අපහාස කරපු නිසා පිහියෙන් ඇන්නා.. ඉගෙන ගන්න ජපන් ගිය ලාංකික තරුණයන් දෙදෙනෙක්ට අත් වූ ඉරණම - අයෙක් මරුට

"මගේ වම් කනෙහි ශ්‍රවණය 100ක් නම්, මගේ දකුණු කනෙහි එය 30ක් පමණ පමණයි," ලෙස ඔහු කියා සිටියා.

අනිවාර්ය හමුදා සේවය සඳහා විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව සාමාජිකයින් හත් දෙනාම නැවත එක්වීම සනිටුහන් කරමින්, සංගීත කණ්ඩායම වසර ගණනාවකට පසුව එහි පළමු ලෝක සංචාරයේ යෙදී සිටින බව වාර්තා වේ.

එහි සජීවී විකාශය අතරතුර, V කියා ඇත්තේ ඔහු හමුදාවේ සේවය කරන විට ඔහුගේ ශ්‍රවණය නරක අතට හැරුණු බවයි.

එසේ වුවත් ඔහු ප්‍රකාශ කළේ මුලදී එය බැරෑරුම් ලෙස නොසැලකූ බවත්, එය "මානසික ශක්තිය පිළිබඳ කාරණයක්" යැයි විශ්වාස කළ බවත්ය.

එමෙන්ම කිම් තේ-හ්යුන්ග් හෙවත් V තවදුරටත් පැවසුවේ තමා දැන් ඖෂධ ලබා ගනිමින් සිටින බවත් නිතිපතා රෝහලට යන බවත්ය.  

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට