නත්තලට කලින්ම ජනප්‍රිය නළු අකිල ධනුද්දර පුංචි පවුලත් එක්ක සුපිරි හෝටලයක නත්තල් සැමරුවේ මෙහෙමයි (PHOTOS)

By Sithumi Dec 23, 2021 03:16 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය ඇන්තනී පවුලේ තාත්තා වන ජැක්සන් ඇන්තනී මහතාගේ ලොකු පුතා තමයි ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන අකිල ධනුද්දර කියලා කියන්නේ.

ඉතින් අපේ කලා ක්ෂේත්‍රයේ තුල ඉන්න ආදරණීය රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුලුවන්. ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට වගේම නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ සුරූපී සුන්දර තරුණියක් වන එමී සමඟයි.

ඉතින් ඔවුන්ගේ විවාහයත් රටම කතාවුනු විවාහයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහු දැන් පුංචි හුරතල් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි පවුල ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

ඉතින් මේ අකිල ධනුද්දර ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ එමී සහ හුරතල් පුංචි දෝනිවත් එක්කගෙන ළඟ එන නත්තල වෙනුවෙන් පහුගිය දවසක ෂොපින් ගිහිල්ලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඉතින් ඒ වගේම පහුගිය දවසක අපේ රටේ තියන සුපිරි හෝටලයක මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම සුන්දර නිවාඩුවක් ගත කරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය කැදැල්ල ආදරෙන් සතුටෙන් හෝටලයේ කාලය ගෙවපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.    

GalleryGalleryGalleryGalleryGalleryGallery