ජනවාරි 22 ක සිදුවන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම් දීමක්.
Sri Lanka
Basil Rajapakshe
Ajithi niwad kabral
The central bank
By Aruna
ජනවාරි මස 22 වෙනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සුදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටිමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ, 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආනයනයන් ඩොලර් බිලියන 21.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
නමුත් 2020 වර්ෂයේදී එය ඩොලර් බිලියන 16.1ක් සහ 2019 වර්ෂයේදී එය ඩොලර් බිලියන 19.9ක් ව තිබු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |