නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්
ajith rohana
promotion
DIG
SDIG
By Sewvandhi
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය අනුව මෙම පත් කිරීම සිදුකර ඇත.
ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අංක 02/05/05/01/2021 දරන ලිපියට අනුකූලවයි.
1999 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ තනතුරට උසස් කෙරුනු වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |