ජර්මනියේ ගුවන්යානා ගල්වෙයි. - ප්‍රවාහන මාධ්‍යන් අත්හිටුවයි. - (VIDEO)

By Wayomi Dec 05, 2023 07:28 AM GMT
Report

මේ දිනවල සිදු අධික හිම පතනයක් ජර්මනියේ දෛනික වැඩකටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඒ, හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති අතර දකුණු ජර්මනියේ මෙම අසාමාන්‍ය හිම පතනය නිසා ගුවන් යානයක් ධාවන පථයේ සිරවී තිබෙන අයුරු ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජර්මනියේ ගුවන්යානා ගල්වෙයි. - ප්‍රවාහන මාධ්‍යන් අත්හිටුවයි. - (VIDEO) | Airplanes Freeze In Germany

එය මුළු ලෝකයේම අවධානය දිනාගත් සිද්ධියක් වන අතර ඇතැම් බස් සහ දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් ප්‍රවාහන ක්‍රම ද අධික හිමපතනය හේතුවෙන් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.