කෑම පෙට්ටිය ඇරලා බලපු අවුරුදු 9 දරුවා හෘදයාබාධයකින් මිය ගිහින්

Report

හෘදයාබාධයකින් වයස අවුරුදු 09ක පාසල් දැරියක් දිවියෙන් සමුගත් පුවතක් ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඇය දිවා ආහාරය සඳහා කෑම පෙට්ටිය විවෘත කරන අවස්ථාවේදී ක්ලාන්ත වී බිමට ඇද වැටී ඇති අතර, එවකට දැරිය හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණු බවද සදහන් වේ.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

පසුව ඇය සිහිසුන් වීමත් සමඟ පාසල් කාර්ය මණ්ඩලය වහාම ඇය රෝහල් ගත කර තිබේ.

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

නමුත් ප්‍රතිකාර අතරතුරදීම දැරිය මියගොස් ඇතැයි එරට පොලීසිය ප්‍රකාශ කරයි.

රෝහල් වෛද්‍යවරුන් විසින් පැවසුවේ ඇය හෘදයාබාධයකට ලක්ව ඇති බවයි. එහෙත්, පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදු කර නොමැති බවද වාර්තා වේ.