අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ටියුෂන් තහනම් කරයි..විශේෂයෙන් මේ අයටයි.
Ministry of Education
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
Education
By Aruna
මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල අද(18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ.
සිසුන් 333183ක් මෙවර විභාගයට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
