දුම්රිය දෙපාර්තමේන්තුව එකවරම තීරණයක් ගනී - මේ ඒ ගැන ජනතාවට කළ දැනුම්දීමයි..

Sinhala and Tamil New Year Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By krishani Apr 14, 2024 12:18 PM GMT
krishani

krishani

Report

අද (14) පස්වරුවේ සිට, පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව එකවරම තීරණයක් ගනී - මේ ඒ ගැන ජනතාවට කළ දැනුම්දීමයි.. | Additional Train Services 13Th To 16Th April 2024

ඒ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර ඇත.

අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, මෙයට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින් දැක් වේ,

🟢අප්‍රේල් 14 - ප.ව. 3.30 - බෙලිඅත්ත සිට කොටුව

🟢අප්‍රේල් 14 - ප.ව. 5.20 - බදුල්ල සිට කොටුව

🟢අප්‍රේල් 15 - පෙ.ව. 7.45 - බදුල්ල සිට කොටුව

🟢අප්‍රේල් 15 - ප.ව. 5.20 - බදුල්ල සිට කොටුව

🟢අප්‍රේල් 15 - පෙ.ව. 6.00 - ගාල්ල සිට කොටුව

🟢අප්‍රේල් 15 - පෙ.ව. 8.10 - බෙලිඅත්ත සිට කොටුව

🟢අප්‍රේල් 15 - ප.ව. 1.50 - ගාල්ල සිට කොටුව

🟢අප්‍රේල් 16 - පෙ.ව. 6.15 - ගාල්ල සිට කොටුව

🟢අප්‍රේල් 16 - පෙ.ව. 7.45 - බදුල්ල සිට කොටුව

🟢අප්‍රේල් 16 - ප.ව. 5.20 - බදුල්ල සිට කොටුව

🟢අප්‍රේල් 16 - කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි....