රංගන ශිල්පිනී දමිතාට සහ ඇයගේ සැමියාට අධිකරණ තීන්දුවක්.

Sri Lanka Magistrate Court Actress
By Gagana Apr 03, 2024 09:09 AM GMT
Gagana

Gagana

Report

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කරනු ලැබුවා


.......................................................................................................

May you Like

ReeCha