දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…

kandy dhaladha perahara natha devalaya basnayake nilame
By Sewvandhi Aug 14, 2021 06:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහනුවර ශ‍්‍රී දලදා මාලිගාවේ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් වාහනයකට දළදා මාළිගා පරිශ‍්‍රයේදි ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ එයින් එම වාහන දෙකට බරපතළ හානි සිදුවී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

අදාළ වාහන දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර අවසානයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පින්වන්ත වාසනාවන්ත සද්ධන්තයා...

 

ඇසළ මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha