අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥවරියක් කැඳවයි - නිහඩ විරෝධතාවයකුත්.. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka
By krishani Aug 30, 2022 10:02 AM GMT
krishani

krishani

Report

අද (30) දිනයේ නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා කැදවීමක් සිදුකරන ලදී.

ඒ පොලිස් මූලස්ථානයට ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා විසින් කරනු ලැබු ප්‍රකාශයක් වෙනුවෙන්‍ කරනු ලැබූ පැමිණිල්ලක් වෙනුවෙන් ය.

ඇය මාධ්‍ය වෙත සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,


ReeCha