පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙක් අනතුරට - රුපියක් 200ක් දී රියැදුරු පලා යයි - (CCTV VIDEO)

sri lanka Van acvsident
By Sithumi Dec 14, 2021 10:55 AM GMT
Sithumi

Sithumi

Report

 ඊයේ (13) සවස 4.30ට පමණ බදුල්ල - කොළඹ මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයා වෑන් රථයක ගැටී අනතුරට පත් වී තිබේ. 

තුවාලකරුව රෝහලට ගෙනයන මුවාවෙන් වෑන් රථ රියදුරා කර තිබුණේ අමනුෂ්‍ය ක්‍රියාවකි. 

 තුවාලකරුට රුපියල් 200ක් දී ඔහුව මහමඟ බස්සවා අදාළ වෑන් රථය පළාගොස් ඇතැයි හාලිඇල පොලීසිය පැවසීය

. පසුව තුවාලකරු හාලිඇල පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ වෑන්රථය කරඳගොල්ල මාර්ග බාධකයේ දී නවතා රියදුරු අත්අඩංගුවටගත් බව හාලිඇල පොලීසිය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now