නොසිතූ මොහොතක ඇති වූ බාධකය නිසා සිදු වූ රිය අනතුර (CCTV VIDEO)

By Sithumi Dec 19, 2021 03:08 PM GMT
Sithumi

Sithumi

Report

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා තිබුණි..

  අනතුර සිදුව තිබුණේ ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදීය

. මාර්ගය මැදට පැමිණ හරවමින් සිටි ලොරි රථයක ඊට පසුපසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුර සිදුව තිබේ. අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCVT කැමරාවක සටහන්වී තිබුණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now