දරුණු රිය අනතුරක්.. තරුණ යුවලක්ම බිලිවේ.
accsident in bandaragama
By Sithumi
බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අද (02) උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට ලක්වීමෙන් තරුණ යුවලක් ජීවුතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 සහ 21 යන වයස්වල පසුවන්නන්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |