වාහන එකිනෙක ගැටීමෙන් අධිවේගී මාර්ගයේ විශාල අනතුරක්..දැඩි රථවාහන තදබදයක් (PHOTOS)

ACCIDENT MATARA SOUTH HIGHWAY KOTTAVA
By Sewvandhi Nov 17, 2021 12:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු වෙලාවකට පෙර රිය අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කළේ වාහන කිහිපයක එහිදී එකිනෙක ගැටී ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW



GalleryGalleryGalleryGalleryGallery
ReeCha