යුවළක් ගමන් ගත් රථයක් දුම්රියක ගැටේ..

Sri Lanka Accident
By krishani Sep 21, 2022 05:47 AM GMT
krishani

krishani

Report

නුගේගොඩ - පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල දී අඹුසැමි යුවළක් ගමන් ගත් මෝටර් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ගමන්ගත් දුම්රියක ගැටී ඇත.

රථයේ ගමන්ගත් කාන්තාව සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

නිවසින් පිට වී විනාඩි කිහිපයකින් පමණ මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටුණු මෝටර් රථය ඉදිරියට ඇදී ගොස් දුම්රිය ස්ථානය ඉදිරිපිට නතර වී ඇත.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join