ට්‍රැක්ටරයක ටේලර් කොටස ගැලවී යාමෙන් අට දෙනෙක්ට වෙච්ච දේ.....

Police spokesman Sri Lanka Hospitals in Sri Lanka Accident Hatton
By Gagana Nov 18, 2023 12:11 PM GMT
Gagana

Gagana

Report

පොලිසිය පවසන්නේ අද (18) හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වූ මෙම ට්‍රැක්ටර් රථයක පසුපස ටේලර් කොටස ගැලවීයාම හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මේ නිසා එම මාර්ගයේ ගමනාගමනය විනාඩි 30ක පමණ කාලයක් එක් මංතිරුවකට සීමා කර තිබුණු බවයි සඳහන් වන්නේ.

ට්‍රැක්ටරයක ටේලර් කොටස ගැලවී යාමෙන් අට දෙනෙක්ට වෙච්ච දේ..... | Accident In Hatton

අනතුරින් තුවාල ලැබු පුද්ගලයන් 08 දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හැටන් පොලීසිය පවසන්නේ. 

හෙට තරගය ගැන ඕස්ට්‍රේලියානු නායකයාගෙන් සැර කතාවක්.......

හෙට තරගය ගැන ඕස්ට්‍රේලියානු නායකයාගෙන් සැර කතාවක්.......


ReeCha