අවමගුලකට ගිහින් එමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු ප්‍රපාතයකට පෙරලෙයි. - (PHOTOS)

Sri Lanka Police Accident
By Wayomi Jun 07, 2024 06:07 AM GMT
Wayomi

Wayomi

Report

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ,හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදියි.

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න


පොලිසිය සඳහන් කළේ, මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු ව ඇති බවයි.

රනිල්ට ශ්‍රීලනිප සහය ? - දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම් කළ හෙළිදරව්ව.

රනිල්ට ශ්‍රීලනිප සහය ? - දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම් කළ හෙළිදරව්ව.


මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථය තුල කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, එම සිව්දෙනාම වාහනයේ ආරක්ෂක බද පටි පැළද සිටි නිසා අනතුරෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.



GalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%