ලංකාවේ දී එළොව ගිහින් මෙලොව ආව චීන කත.. සුකුමාලියට වුණ වින්නැහිය හිතා ගන්න බෑ..(VIDEO)
Hospitals in Sri Lanka
China
Accident
Latest Headlines
By krishani
දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්තාවකට අනතුරක් සිදුව තිබෙනවා.
ඒ ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දී ඉන් ඇද වැටෙමින් ය.
ඒ අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබෙනවා.

වහාම, මේ ගැන දැනුවත් වෙන්න.. නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මේ වයස් සීමාවේ.. වහාම ජනවාරි 01වෙනිදා සිට වෙන තහනම.. මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න..
මිතුරිය විසින් ජංගම දුරකථනය මගින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ අනතුර සිදුව ඇත.
ඇය දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටින අවස්ථාවේදී ගසක අත්තක් හිසේ වැදි ඇය දුම්රියෙන් එළියට ඇද වැටෙන අයුරු එහි සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත්, පොලීසිය පැවසුවේ තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති බව ය.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.
