අද උදෑසන දුම්රියේ ගැටුණු ත්රීරෝද රථයට සිදු වූ දේ..
Sri Lanka Railways
Accident
Department of Railways
Death
Railways
By Aruna
කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ බලවේග කට්ටල දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයේ කදී ත්රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.