බිහිසුණු අනතුරකින් දිවයිනේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරියක් මිය යයි..(PHOTOS)

Sri Lanka Accident
By Aruna Aug 24, 2022 04:22 AM GMT
Aruna

Aruna

Report

පිටත වටරවුම් මාර්ගයේ 16 වන කිලෝමීටර් කනුව සපුගස්කන්ද ප්‍රදේශයේදී ටයිල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස මෝටර් රථයක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම මාරාන්තින අනතුර ඊයේ(23) රාත්‍රියේ සිදුවී ඇති අතර, එහි පිටුපස අසුනේ ගමන්කල දිවයිනේ නමගිය කොරියන් භාෂා ගුරුවරියක වන කඩවත රම්මුතුගල ගෝනගේන පාරේ පදිංචි ගීතානි මානෙල් ප්‍රියන්ති නැමැති (47) එක් දරු මවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් රථයේ රියදුරා සුළු තුවාල ලැබුවා.

කඩවත පිටවීමේ හුවමාරුව ආසන්නයේදී මම අනතුර සිදුව තිබූ අතර මෝටර් රථයේ රියදුරා ගේ අපරික්ෂාකාරී ධාවනය සහ වේගය අනතුරට හේතුව බවයි පැවසෙන්නේ.

එහි ඡායාරූප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery