යතුරුපැදිකරුවෙකු දුම්රිය ගේට්ටුවක ගැටීමෙන් මරුට.
Accident
Train
Railway gate
Arachchi kattuwa
By Aruna
බංගදෙණිය දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ ගේට්ටුවේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව - බණ්ඩාරහේන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
හලාවත - පල්ලම මාර්ගයේ බංගදෙණිය සිට පල්ලම දක්වා ධාවනය වෙමින් තිබියදී ඊයේ ඔහු මෙම අනතුරට ලක්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |