අධික වේගයෙන් ආ මෝටර් රථය ඉගිල යයි..නතර වූ තැන මෙන්න.(PHOTOS)

Police Accident Sri Lanka
By Aruna Dec 09, 2021 05:47 AM GMT
Aruna

Aruna

Report

නුවරඑළියේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් තලවකැළේ - සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදී අද(09) අළුයම ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.

අදාළ පුද්ගලයා බීමත්ව රිය පදවා ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

ඔහු මේ වන විට නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery