උදර වේදනාවට රෝහල් ගිය දැරිය ගැබ්ගත බව අනාවරණය වෙයි

Report

උදර වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන ලද 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන සිටි බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම දැරිය ජීවත්වන්නේ හපුතලේ, කැල්බන් වත්ත ප්‍රදේශයේ වන අතර, ඊයේ (31) රාත්‍රියේ ඇති වූ උදර වේදනාවක් හේතුවෙන් ඇයගේ මව්පියන් විසින් දියතලාව රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

දියතලාව රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව දැරිය ගැබ්ගත් බව තහවුරු විය.

මේ සම්බන්ධයෙන් දැරියගෙන් රෝහල් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ලැබුණු තොරතුරු මත සැකපිට 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

අත්අඩංගුවට ගත් සැකකරු අද (01) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හපුතලේ පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය දැඩි ලෙස වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

පැතිරෙන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්

පැතිරෙන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්