වයෝවෘද්ධ පුරුෂයෙකුට තරුණයෙකු අමානුෂික ලෙස පහර දෙන අයුරු කැමරා කාචයේ සටහන් වූ අන්දම..(CCTV VIDEO )
By Sewvandhi
ගාල්ල, ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශයේ දී තරුණයෙක් විසින් වයෝවෘද්ධ අයෙකුට පහරදෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, 63හැවිරිදි තිදරු පියෙකි. ඔහු මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඥාතින් විසින් ඇල්පිටිය පොලීසියට පැමිණිලි කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |