තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබා ගැනීමට වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී ඇති බවයි. 

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

ඒ අනුව 071 40 33 300 යන වට්ස්ඇප් අංකයට එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව යොමු කළ හැක.

ඒ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ ය.

එලෙස ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගනු ඇත.

කෙසේ වෙතත්, TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක.

You May Like This Video👇