මහ කැලයක් මැද අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය තරුණයා

By Sewvandhi Jun 13, 2022 11:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහව - උක්වත්තේගම ප්‍රදේශයේ රක්ෂිතයක විදුලි සැර වැදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

අද අලුයම් කාළයේ දී පොලිසියට ලද පැමිණිල්ලක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයා 27 හැවිරිදි උක්වත්තේගම පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now