CIDට ආපු කාන්කාවක් 05 වන මහලෙන් පැන සියදිවි හානි කර ගනී.

Police Accident cid a-woman-who-came-to-the-cid-harms-05
By Aruna Jan 11, 2022 03:48 AM GMT
Aruna

Aruna

Report

මූල්‍ය වංචාවක් ගැන ප්‍රශ්න කිරීමට පොලිස් අපරාද විමර්ශන අංශයට රැගෙන ආ කාන්තාවක් එහි 05 වන මහලෙන් පැන සියදිවි හානිකර ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම කාන්තාව මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නො මැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now