ලංකාවේ දිය ඇල්ලක එකවර වතුර වැඩිවී ගමකට කඩා වැදුන හැටි මෙන්න.(VIDEO/PHOTOS)

Sri Lanka Weather Waterfall
By Aruna Oct 25, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයට මේ වනවිට අධික වැසි ඇද හැලෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් ගංගා හා දිය ඇලිවල ජලමට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ජල මට්ටම ඉහළ ගිය දිය ඇල්ලක ඡායාරූප කිහිපයක් සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා.

ඒවා පහතින්. වීඩියෝ සහ ෆොටෝ සහිතයි 


GalleryGalleryGalleryGallery