බද්දේගම ජනතාවට අනතුරු ඇඟවීමක් - පහත් බිම් වලින් ජනතාවට ඉවත් වෙන්න දැනුම් දෙයි.

Sri Lanka Weather
By Wayomi Oct 07, 2023 05:16 PM GMT
Wayomi

Wayomi

Report

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගිං ගග දෙපස පහත් බිම් වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසට දිස්ත්‍රික් ලේකම් ශාන්තවීරසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.

ඒ මේ වන විට ගිං ගඟේ ජල මට්ටම බද්දේගම බද්දේගම ප්‍රදේශයෙන් මීට 5.3 ක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන්.

ReeCha