මල් වට්ටියක් හය ලක්ෂ 60000 කට අලෙවි වෙයි.(PHOTOS)
Sri Lanka
By Aruna
කුසුම් බදුන් වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට(660000) අළෙවි වූ අපූරු පුවතක් පසු ගියදා වාර්තා වුණා.
ඒ නාඋල - මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ.
සංවිධායකයන් පවසන්නේ, එම සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරීම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බවයි.
දින තුනක් පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සමගාමීව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය,ආධුනික ගීත ප්‍රසංගය මෙන්ම නාට්‍ය සංදර්ශන මාලාවන් ද පිංකමට සමගාමීව විහාරස්ථානයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
එහි ඡායාරූපයක් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

