විශ්වවිද්‍යාල සිසුවියක් දුම්රියෙන් ඇද වැටෙයි.. බරපතළ තුවාල ලබා.. වහාම රෝහල්ගත කරයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Nov 12, 2024 06:34 AM GMT
krishani

krishani

Report

අද (12) උදෑසන දුම්රියේ ගමන් ගත් තරුණියක් හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඒ බව හපුතලේ පොලීසිය සඳහන් කළේ ය.

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ එම තරුණිය සිට ඇත.

එලෙස, අනතුරට ලක්ව ඇත්තේ අරලිය උයන මාවඩවිල පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බව පොලීසිය පැවසීය.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇත.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී තිබෙනවා.

එලෙස ඇද වැටීමත් සමග ඇගේ වම් පාදයේ විලුබ මතින් දුම්රිය ගමන් කර ඇත.

ඒ හේතුවෙන් බරපතළ තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

කෙසේ වෙතත්, අනතුරට ලක්වූ තරුණියව කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha