මේ මාසේ අන්තිම දවසේ?. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Apr 28, 2024 10:09 AM GMT
krishani

krishani

Report

එළැඹෙන 30 වන දා මහ බැංකුව විසින් රුපියල් මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ මාසේ අන්තිම දවසේ?. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න. | A Treasury Bill Auction 30Th April 2024

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.


කෙසේ වෙතත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.