හෙට?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Apr 23, 2024 05:10 PM GMT
krishani

krishani

Report

මහ බැංකුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හෙට?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 24Th April 2024

ඒ හෙට (24) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.

එහිදී රුපියල් මිලියන 92,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක් - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක් - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.