දිනේ 21 වෙනිදා.. ඒ කියන්නෙ අනිද්දා.. මහ බැංකුවෙන් ඔබ දැනගත යුතුම දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.