දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා [PHOTOS]

Cricket Sri Lanka Cricket Latest Headlines Gossip Lanka Sinhala news
By Ashfa Jul 08, 2025 02:49 AM GMT
Ashfa

Ashfa

Report

තිසර පෙරේරා කියන්නේ අපි ගොඩක්ම ආදරය කරන ක්‍රිකට් තරුවක්.

එයාගේ බිරිද නිෂි හතරසිංහත් හරිම නිහතමානි චරිතයක්.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

මේ දෙන්නා දරු සුරතල් බලන්න මඟ බලාගෙන ඉන්න බවයි ආරංචි වෙනවා.

 ඉතින් මේ අස්සේ තිසර පෙරේරාගේ පළමු බිරිඳ ශෙරමි දිනුෂිකා ස්ටෝරියක් තබා තිබෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

ඒකනම් එච්චර හොද අදහසක් නෙමෙයි.

ඇය කියනවා,

“මදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ” යනුවෙන්.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා  | Thisara Perera First Wife Nishi Hatharasinghe

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha