නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Sri Lanka Parliament Srilanka Muslim Congress Sri Lanka Politician Latest Headlines Sinhala news
By Ashfa Jul 08, 2025 04:30 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීය.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මෙය සිදු වූයේ එම පක්ෂයේ පළාත් මන්ත්‍රීවරයෙකු වූ මුහම්මදු සාලි නලීම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහාය.

ReeCha