හෙට සිදුකරන්න යන දෙයක් ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Feb 13, 2024 01:20 PM GMT
krishani

krishani

Report

හෙට (14) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

හෙට සිදුකරන්න යන දෙයක් ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න. | A Treasury Bill Auction 14Th February 2024

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුකරනු ලබයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

ReeCha