කාන්තාවක් ප්රධාන මාර්ගයක මැදට ඇවිත් දෙනෝදාහක් බලන් ඉද්දි කරපු දේ..දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙයි..
කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ පැල්මඩුල්ල සන්නස්ගම ප්රදේශයේදි කාන්තාවක් මාර්ගය මැදට ඇවිත් වාහන ගමනාගමනට බාධා ඇති කළ පුවතක් වාර්තා වනවා.
ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනට විනාඩි විස්සකට ආසන්න කාලයකට බාධා ඇති වු අතර එම ප්රදේශය ආශ්රිත දැඩි රථ වාහන තඳ බදයක්ද ඇති වූ බවයි වාර්තා වන්නේ.
ඇය මන්දමානසික තත්වයෙන් පෙළෙන කාන්තාවක් බවට වාර්තා වු අතර පසුව ඥාතීන් පිරිසක් පැමිණ එම කාන්තාවක මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.