කෝවිලක වේදිකාවක් කඩා වැටී කාන්තාවක් ජීවිතක්ෂයට. - (VIDEO)
India
Accident
Death
By Wayomi
ඉන්දියාවේ කාල්කාජි කෝවිලේ වේදිකාවක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් අවසරයකින් තොරව මෙම උත්සවය පවත්වා ඇති බව පවසමින් පොලිසිය උත්සව සංවිධායකයින්ට නඩු පවරා තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
