සබරගමුව විශ්වවිද්‍යාලයේ මියගිය චරිත්ගේ නඩුවට මොකද වෙන්නේ ?

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙකු මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව තිබේ.

එම කමිටුව සඳහන් කළේ, පරික්ෂණ අවසන් අදියරේ පවතින බවයි. තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව, කමිටුව සඳහන් කළේ ය.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

ඒ අනුව ඉදිරි සතියේ එම වාර්තාව, සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට භාරදීමට නියමිතයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු පසුගිය අප්‍රේල් 26 වැනිදා එලෙස මියගියේ නවකවද සිදුවීමක් මුල් කර ගනිමින් ය.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.