පුද්ගලයකුට මහ පාරේ පිරිසක් පහර දෙන හැටි. (VIDEO)

Video Indea
By Sithumi Nov 07, 2021 03:32 PM GMT
Report

පුද්ගලයන් පිරිසක් විසින් එක් පුද්ගලයෙකුට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා 

එහිදී එක් පුද්ගලයකුට පහර දෙමින් එම පුද්ගලයා එළවා යන හැටි එම වීඩියෝවේ සඳහන් වුණා.

මෙහිදී මෙම වීඩියෝව සහ මෙම පිරිස කුමන රටේ ද යන්න නිශ්චිත නැත.

එම වීඩියෝව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now