සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS)
Sri Lanka Cricket
Bangladesh
Bangladesh Cricket Team
Sports
Latest Headlines
By krishani
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කර ගැනින.
එහිදී ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 164ක් ය.
සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් ය.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක් ය.
