හදිසි වැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් - මගීන්ගේ කලබලය පාලනය කරන්න පොලිසියත් කැඳවයි..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් විසින් හදිසි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ හේතුවෙන් කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ය.
එමෙන්ම මෙම වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාදවීම හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලබලකාරී ලෙස හැසිරෙන බවත් එය පාලනයට පොලිසිය කැඳ වූ බවත් වාර්තා වේ.
