මීට පෙර ගිලා බැස්ස ප්‍රදේශයක් හදිසියේම නාය යයි.
Landslide In Sri Lanka
By Wayomi
පස්සර -ඇකිරිය පාර මැටිගහතැන්න ප්‍රදේශයෙන් නැවත නායයෑමක් සිදු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම නාය යාම සිදුවී ඇත්තේ මීට කලින් ගිලා බැසීම සිදු වූ ස්ථානයේදිමයි.
නැවත වැසි තත්ත්වයක් ඇති වුවහොත් අවධානම් තත්ත්වයන් ඇති ප්‍රදේශ වල ඉන්න පිරිස් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
