පාකිස්ථාන - ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

Report

 ඉන්දීය විරෝධය හමුවේ ශ්‍රී ලංකා පාකිස්ථාන නාවික හමුදා යුද අභ්‍යාසයක් නවතා දමා ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත ලබා දුන් අවසරයකට අනුව අදාළ පාකිස්ථාන නෞකාව කොළඹට පැමිණි බවත් යුද අභ්‍යාසය සිදුකර එම නෞකාව මාර්තු මස 06 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළේය.

ඉන්දීය බලපෑම හමුවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාකිස්ථාය සහ ශ්‍රී ලංකාව නාවික අභ්‍යාසයක් නතර කර ඇති බවට ඉන්දීය මාධ්‍ය අද (19) වාර්තා කර තිබුණි.

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සති කිහිපයකට ප්‍රථම අදාළ යුද අභ්‍යාසය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.