ප්‍රංශයේ පාසලක සිදුවූ පිහි ඇනුම

By Zara Apr 24, 2025 02:30 PM GMT
Report

ප්‍රංශයේ පාසලක අද (24) පස්වරුවේ පිහි ඇනුමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බටහිර ප්‍රංශයේ පාසලක මෙය සිදුව ඇති බවයි.

ප්‍රහාරයෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු හෝ තුවාල ලබා ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

ප්‍රහාරකයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙනඇති අතර, ඔහුගේ අනන්‍යතාව මේ දක්වා හෙළිකර නොමැත.

ජනපති අනුරත් අනුරාධපුරයෙන් Miss World අනුදිත් අනුරාධපුරයෙන්...

ජනපති අනුරත් අනුරාධපුරයෙන් Miss World අනුදිත් අනුරාධපුරයෙන්...

රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මියයයි

රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මියයයි