ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේදී පැහැරගනී.

Sri Lanka India Businessman
By Wayomi Nov 17, 2023 05:31 AM GMT
Wayomi

Wayomi

Report

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්ව තිබෙනවා.

ඊට අදාල කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකි වී ඇත.

ReeCha