පොලිස්පති දේශබන්දුට විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.

Sri Lanka Police Supreme Court of Sri Lanka Deshabandu Tennakoon
By Wayomi Apr 04, 2024 10:23 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබුනා. 


ReeCha